Friday, May 16, 2008

Greetings for Vesak | ෙවසක් ආසිරි

I should say the most important day of the Buddhist calendar, and for Buddhists all over the world, celebrating the birth, the enlightenment and the passing away of Lord Buddha.

Even though I’m not a Buddhist, I greatly admire the teachings of Buddhism. If lived according to its teachings, it is the ideal way to live. I personally believe that no matter what religions there are, the most basic truth of them is “to be nice to your fellow man”. Ok maybe not in the same words, but it’s do. If we can follow that, then this world would be a much better place.

Unfortunately not all humans think alike. For some people it is “as long as I survive, damned be the rest”. Fortunately a majority of the people are good by nature, it’s just a few bad apples that upset the whole cart. These bad apples can cause a major damage even though their numbers are few.

It doesn’t matter what religion or faith you follow, as long as you think a bit about your fellow man. That can make a very big difference in the world.

---

වෙසක් පුර පසලොස්වක පොහෝ දින අථි වැදගත්කම ගැන ඉථින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ගෞතම බුදුරජනන්ගේ ඉපදීම, බුදු බව ලබීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන මෙ දින ලොවපුරා බෞද්දයන්ට ඉතා වැදගත් දිනයක්.

මම බෞද්දයෙක් නොවොනත්, මම ඒ උගැන්වු දර්ශනය ඉතා අගය කරන කෙනෙක්. හරියට පිලිපදිනවානම් එය ඉතා සාර්ථක ජිවිතයක් ගත කරන්න හොද මාර්ගයක්. කොහොමවුනත් මම විශ්වාස කරනව හැම ආගමකම ඉතා සරලම උපදේශය අනිත් මිනිසුන් සමග හොදින් ජීවත් වීමයි. අවාසනවකට සෑම මිනිසෙක්ම මේ විදිහට හිතන්නෙ නැති එකයි මේ ඔක්කොම ප්රශ්න වලට මුල.

ඔබ මොන ආගම දහමක් ඇදැහෙව්වත් වැඩක් නෑ, ඔබ ඔබගෙ සහෝදර මිනිසුන් ගැන සිත්තන්නෙ නැත්තම්.

ඔබ සැමට වෙසක් ආසිරි !!!

1 comment:

Lady divine said...

wish thee the same!