Thursday, May 08, 2008

සින්හලෙන් බිදක්

දිනෙන් දිනම සින්හල භෂාව බ්ලොග් ලෝකය ජයගන්නව, එනිසා මටත් හිතුනා සින්හලෙන් බ්ලොග් ලිපියක් ලියන්න ඔනෙ කියල මේක ටික දවසක ඉදන් තිබ්බ අදහසක්, හබැයි වැඩෙ කල් ගියේ, සින්හල යතුරුලියනය කරන්න තිබ්බ කම්මැලිකමයි. හැබැයි දැන් ඉතින් වැඩ ලේසි කරන මෘදුකාන්ග තියන නිසා හොදයි

අපේ සමහර අයගෙ මතයක් තියනවනේ ඉන්ග්‍රිසි විතරයි, සින්හල ඔනෙ නැහැ කියලා. ඒ අදහස හොද අදහසක් නෙමේ, මොකද සින්හල කියන්නෙ අපේ මවු භෂාවනෙ. ඒකහින්දා අපි ඒක රැකගන්න ඔනෙ මුලු ලෝකෙම සින්හල කථා පමන. ඒකියන්නෙ මුලු ලොක ජනගහනයෙන් ඉතා සුලු ප්‍රමනයක්. හැබැයි ඉන්ග්‍රිසි කතා කරන අය නම් ගොඩක් ඉන්නවනේ. ඉතින් අපි අපේ භෂාව රැකගත්තෙ නැත්තම්, ටික කලයක් යද්දි සින්හල කියල භාෂාවක් නතිවෙලා යයි.

ඒ අතරම තවත් කට්ටියක් ඉන්නව ඉන්ග්‍රිසි ඔනෙ නෑ සින්හල විතරයි කියාගෙන. ඒකත් හොද වැඩක් නෙමේ. තමාගේ මවු භාෂාවට වඩා තව භාෂාවන් දැනගෙන ඉන්න එක ඇගට ගුනයි , විෂෙශයෙන්ම ඉන්ග්‍රිසි. මීට හෙතුව, මේ ගොලීකරනයවූ ලොකයේ, ඉන්ග්‍රිසි තමයි වියාපාරයේ භෂාව වෙලා තියෙන්නෙ. ඉන්ග්‍රිසි නොදැන හිටිය කියල දියුනු වෙන්න බැරි කමක් නැ, හබැයි දන්නවනම් වැඩෙ ලේසි වෙනවා.

සින්හලෙන් යතුරුලියනය කරන එක තාම හුරු නෑ, එනිසා අදට මේ අති.

ඔබ සැමට ජයවේවා!!!

If you are seeing gibberish on your screen, don’t worry, this post is in Sinhala and requires Sinhala fonts. Thought I’d also join the bandwagon to promote Sinhala blogging :D

I do apologize for all mistakes, still getting the hang of typing in Sinhala :(

Coincidently, this is also my 100th post so it’s a good thing to mark a milestone he he…

5 comments:

Anonymous said...

සිංහලෙ බසින් යමක් ලිවීම ගැන සුබ පතනවා . හැකි සෑම විටම සිංහල බසින් බ්ලොග් අඩවියෙ ලියනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ජය වේවා!!!!!!!!!!!!!!

Anonymous said...

නියමයි! සිංහලෙන් ලියන්නට පටන්ගත්තාට මෙන්න මගේ ආචාරය! :)

ජය!

ඔහේ said...

ජයෙන් ජය වේවා!

චා_එස් එල් said...

පහුවෙලා හරි කමක් නෑ.. මෙක දැක්කෙ අද නෙ..
බොහොම සතුටුයි තව සිංහලෙන් ලියන අය ඉන්න එක ගැන,..

ඔහේ said...

සිංහලෙන් ලියන අය ගැන දැනගන්න මලින්ත මලයගෙ
http://blogs.sinhalabloggers.com/ වෙත යන්න
ජය~!